• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද චීන ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වර්ධනය වෙයි

16 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද  චීන ආර්ථිකය බලාපොරොත්තු  වූවාට වඩා වේගයෙන්  වර්ධනය වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලොව පුරා රටවල් ආර්ථික පීඩනයකට ලක්ව සිටියද, වසරේ මුල් මාස තුන තුළ චීන ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වඩා වේගවත් වර්ධනයක් පෙන්නුම් කර තිබේ. නිල දත්ත වලට අනුව, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පෙර වසරට සාපේක්ෂව 5% කින් ඉහළ ගොස් ඇත. ආර්ථික විද්‍යාඥයන් මීට පෙර පුරෝකථනය කර තිබුණේ මෙය 4.8% ක අගයක් ගනු ඇති බවයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති අතර, විශේෂයෙන්ම ආසියාතික රටවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එවැනි අභියෝගාත්මක වටපිටාවක වුවද චීනය මෙම වර්ධනය වාර්තා කිරීම විශේෂත්වයකි. පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති 4.5% ක වර්ධන වේගය මෙලෙස 5% දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන අංශයේ (Manufacturing) දියුණුව හේතු වී ඇති අතර, මෝටර් රථ ඇතුළු අපනයන ක්ෂේත්‍රය මෙහිදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.
කෙසේ වෙතත්, දේපළ වෙළඳාම් අංශයේ ආයෝජන පහත වැටීම චීන ආර්ථිකයට තවමත් ගැටලුවක්ව පවතින බව විකීලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන යුද්ධයේ සම්පූර්ණ බලපෑම ඉදිරි මාසවලදී වඩාත් තදින් දැනෙනු ඇති බවත්, වෙළඳ කටයුතු වලට එල්ල වන බාධා හේතුවෙන් මීළඟ කාර්තුවේ ආර්ථික වර්ධන වේගය මීට වඩා අඩු විය හැකි බවත් ආර්ථික විශේෂඥ කයිල් චෑන් (Kyle Chan) ප්‍රකාශ කර තිබේ. චීන රජය පසුගිය මාර්තු මාසයේදී සිය වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කය 4.5%-5% අතර අගයකට සීමා කළ අතර, නවීන තාක්ෂණික කර්මාන්ත සහ නවෝත්පාදන සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීමට ද සැලසුම් කර ඇත.
Post Views: 18
Previous Post

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

Next Post

විදේශ විනිමය අනුපාත සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved