• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට චීනය සහාය ලබා දෙනවා -චීන තානාපති

9 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය සහ මර්දනය කිරිම සදහා සියළුම සහයෝගය ලබාදීමට චීන රජය ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද දින (09) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර චීන තානාපති කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දීය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහ ශක්තිමත් කිරිමට සියයට 80 ක් පමණ ආවරණය වන පරිදි එන්නනත් මාත්‍රා මෙරටට ලබාදීම රජයට මහත් අස්වැසිල්ලක් වූ බවත්, ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින් කොවිඩි ආසාදිත රෝගී ජනතාවගේ ජිවිත බේරා ගැනීමටත්, වෛරසය පාලනය හා මැඩපැවැත්වීමටත් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට චීන රජයේ සහාය ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැවැසීය.

එමෙන්ම දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින අන්තර්ජාතික සබඳතා තව තවත් ශක්තිමත් කරමින් මෙරට කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයේ සිටම චීන රජය සහ ජනතාව මෙරට කොවිඩ් වෛරසය පාලනය හා මර්දන කටයුතු සදහා සහාය දැක් වූ බවත්, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස චීන රජයට හා ජනතාවට සිය කෘතඥතාවය පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

China supports Kovid crackdown in Sri Lanka – Chinese Ambassador

Chinese Ambassador to Sri Lanka Chi Chenhung says that the Chinese Government is giving priority to providing all assistance to control and control the Kovid-19 epidemic in Sri Lanka.

He was speaking at a special discussion with Health Minister Pavithra Wanniarachchi at the Chinese Embassy this morning (09).

He said that it was a great relief for the government to provide 80 percent coverage of vaccines in Sri Lanka to make the vaccination program a success and to strengthen and to save the lives of the infected people by providing essential medical equipment to the Intermediate Care Centers and Hospitals. The Minister of Health Pavithra Wanniarachchi stated that the Chinese Government has provided assistance to curb and strengthen the measures taken by the Government of Sri Lanka.

He also thanked the Chinese Government and people as the Minister of Health on behalf of the Government of Sri Lanka and the people of Sri Lanka for their support to the control and control of the Kovid virus in Sri Lanka from the outset, further strengthening the long standing international relations between the two countries. The Minister of Health further stated that this will be published.

Dr. Asela Gunawardena, Director General of Health Services, Dr. Sunil de Alwis, Additional Secretary to the Ministry of Health and Prof. Vajira Dissanayake, Chairman of the Sri Lanka Medical Council were also present on the occasion.
More about china
china

Post Views: 2
Previous Post

රටට විශාල ව්‍යසනයක පාමුල බව කුමුදේශ් කියයි

Next Post

ගුරු ගැටළුවට විසදුම මීලග අයවැයෙන් බව අධ්‍යාපන ඇමැති කියයි

editor

editor

Next Post

ගුරු ගැටළුවට විසදුම මීලග අයවැයෙන් බව අධ්‍යාපන ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved