චීන-ඇමරිකා තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් දෙරට අතර මේ වන විට අදහස් හුවමාරු කරමින් පවතින බවත්, එම ක්‍රියාවලිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ ආයෝජන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Meng Huating මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ලෝකයේම දැඩි අවධානයට ලක්ව ඇති මෙම සාකච්ඡා සාර්ථක කරගැනීම හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා යථා තත්වයට පත් කරගැනීම අපේක්ෂා කෙරේ.














