• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පොදුජන පෙරමුණට කොරෝනා මර්ධන වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

15 September 2021
in දේශීය

කොරෝනා වසංගතය මර්ධනය කිරීමට යොදා ගත හැකි වෛද්‍ය උපකරණ තොගයක් චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙත පරිත්‍යාග කර ඇත.

මෙම භාණ්ඩ තොගය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා වෙත නිල වශයෙන් භාරදිම ඊයේ (14) චීන තානාපති කාර්යාල පරිශ්‍රයේදී සිදු විය.

මෙම භාණ්ඩ තොගය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ වෙත භාර දීමට නියමිතය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ද සහභාගි විය.

 

Post Views: 8
Previous Post

නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ

Next Post

ලොහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

editor

editor

Next Post

ලොහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved