• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන ආරක්ෂ ඇමැති මෙරට ආරක්ෂක ලේකම් හමුවෙයි

29 April 2021
in දේශීය

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිස ජෙනරල් ෆෙන්ග්හිගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිස සමඟ සාර්ථක සාකච්ඡාවක නිමවෙයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමැණි චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි ඊයේ (28) දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මෙරට ආරක්ෂ ලේකම්වරයා හමුවිය.

එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මෑතකදී සභාගත කළ යෝජනාවේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිලිබඳව ආරක්ෂක ලේකම් මෙහිදී අගය කළේය.

දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජෙනරල් ෆෙන්ග්හි පවසන ලදී.

මහජන චීන සමූහාණ්ඩු ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජෙනරල් ෂාවෝ යුවාන්මින්ග්, මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී ගුඕවෙයි, මධ්‍යම හමුදා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ෂෙන් ෆැන්ග්වු, මහජන චීන සමූහාණ්ඩු දකුණු විධානයේ සහකාර මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හූ සියන්ජුන් සහ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

 

 

 

Post Views: 8
Previous Post

ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි

Next Post

මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්

editor

editor

Next Post

මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved