27 April 2024
#දේශීය

චීන ආරක්ෂක ඇමති ලබන සතියේ දිවයිනට

මහජන චීන ජනරජයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි එළඹෙන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි. 

ඔහු 27 වනදා සිට 29 වනදා දක්වා මෙරට සිටින බවත් ජනාධිපති සහ අග්‍රාමාතවරයා ඇතුළු ප්‍රබලයින් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කෙරනු ඇත.

එසේම පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්දයෙන් එහි ඉදි කිරීම් සම්බන්ධයෙන් ද සොයා බැලීමට මහජන චීන ජනරජයේ ආරක්ෂක අමාත්‍යවරයා මෙහි පැමිණනෙ බව දේශපාලන ආරාංචි මාරග පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *