• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් යානය තුළදී රුසියානු වෛද්‍යවරයෙකුගේ මුදල් සොරාගත් චීන ජාතිකයා කැසිනෝ ශාලාවකදී කොටුවෙයි

30 April 2026
in දේශීය, පුවත්
ගුවන් යානය තුළදී  රුසියානු වෛද්‍යවරයෙකුගේ මුදල් සොරාගත් චීන ජාතිකයා  කැසිනෝ ශාලාවකදී කොටුවෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අබුඩාබි නුවර සිට කටුනායක දක්වා පියාසර කළ ගුවන් යානයක් තුළදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ 31ක් වටිනා අමෙරිකානු ඩොලර් 9,900ක මුදලක් සොරාගත් චීන ජාතිකයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේ කැසිනෝ ශාලාවකදී අත්අඩංගුවට ගෙන තිබේ. රුසියානු වෛද්‍යවරයා ගුවන් යානය තුළ නිදාගෙන සිටි අවස්ථාවේදී ගමන් මලු රාක්කයේ තිබූ ඔහුගේ අත් බෑගයෙන් මෙම මුදල් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළෙන් බැසීමෙන් පසු මුදල් අතුරුදන් වී ඇති බව දැනගත් වෛද්‍යවරයා කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපොළ පොලිසිය ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර තිබේ. එහිදී සැකකාර චීන ජාතිකයා කැමරා මගහරිමින් ඉතා ඉක්මනින් ගුවන් තොටුපොළෙන් පිටව කුලී රථයකින් පළා යන අයුරු නිරීක්ෂණය වී ඇත.
අදාළ කුලී රථ සේවාව ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු කොළඹ කොටුව ප්‍රදේශයේ කැසිනෝ ශාලාවකට ගොස් ඇති බව තහවුරු කරගත් පොලිස් නිලධාරීන්, එම ස්ථානයේ ආරක්ෂිත කැමරා ද පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් චීන ජාතිකයා සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 5
Previous Post

කළුතර දේශීය ආදායම් කාර්යාලයේ දත්ත පද්ධති අංශයේ හදිසි ගින්නක්

Next Post

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගල් පෙරළීමේ අවදානමක් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ – බදුල්ල  ප්‍රධාන මාර්ගයේ  ගල් පෙරළීමේ අවදානමක් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගල් පෙරළීමේ අවදානමක් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved