• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් පසු කියුබාවත් අත්පත් කරගන්නා බවට ජනාධිපති ට්‍රම්ප්ගෙන් විහිළු සහගත ප්‍රකාශයක්

2 May 2026
in පුවත්, විදෙස්
ඉරානයෙන් පසු  කියුබාවත් අත්පත් කරගන්නා බවට  ජනාධිපති ට්‍රම්ප්ගෙන්  විහිළු සහගත ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු ඇමරිකානු නාවික හමුදාව කියුබාව වෙත ගොස් එම රට “පාහේ ක්ෂණිකව” අත්පත් කරගනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කර තිබේ. ෆෝරම් ක්ලබ් ඔෆ් ද පාම් බීචස් (Forum Club of the Palm Beaches) හි පැවති උත්සවයකදී ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ, ඉරානයේ කටයුතු අවසන් කර ආපසු එන අතරමඟදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ‘USS ආබ්‍රහම් ලින්කන්’ කියුබානු වෙරළට ආසන්නයෙන් නවතා, ඔවුන්ට යටත් වන ලෙස දැනුම් දෙනු ඇති බවයි. මෙම ප්‍රකාශයත් සමඟම, තවත් නව යුධ ගැටුමකට ඇමරිකාව පැටලෙනු ඇතිදැයි යන බියක් ද ජාත්‍යන්තර මට්ටමින් මතු වී තිබේ.
මේ වන විට කියුබාවට එරෙහිව ඇමරිකාව විසින් නව සම්බාධක මාලාවක් පනවා ඇති අතර, හවානා පාලනය එය හඳුන්වා ඇත්තේ “සාමූහික දඬුවම් දීමක්” ලෙසයි. වසරේ මුල් භාගයේදී වෙනිසියුලාවේ නිකලස් මදුරෝ පාලනයට එරෙහිව ඇමරිකාව සිදුකළ මැදිහත්වීමෙන් පසු, කියුබාව ද මදුරෝගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සහය ලබා දුන් බවට ට්‍රම්ප් චෝදනා කරයි.
ඇමරිකානු තෙල් සම්බාධක හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අතර, එමගින් එරට සෞඛ්‍ය සේවාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් අඩපණ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අවධාරණය කර තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ කියුබානු ආර්ථිකයේ ප්‍රධාන අංශවලට බලපාන පරිදි නව සම්බාධක තවදුරටත් පවත්වාගෙන යන බවත්, කියුබාව සමඟ කටයුතු කරන විදේශීය බැංකුවලට ද දඬුවම් පැනවීමට සූදානම් බවත්ය.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

Next Post

තලංගම කොස්වත්තේදී අන්තර්ජාල වංචාවන්හි නිරත වූ චීන ජාතිකයින් 37ක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

චීන තෙල් පිරිපහදු සමාගම්වලට  එරෙහි  ඇමරිකානු සම්බාධක චීනය විසින්  අවහිර කරයි

යේමන වෙරළට ඔබ්බෙන්  තෙල් ප්‍රවාහන  නෞකාවක් පැහැර ගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

මෙටා සමාගමට එරෙහිව නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved