• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චූලා ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන්න ඇය ලෝකය වටේ දුන්න ගේම් එවිට හෙළිවේවි

චූලා ගැන ඇයගේ මිතුරිය විනෝමා පූර්ණ පොලිස් පරීක්ෂණයක් ඉල්ලයි

4 September 2026
in දේශීය, පුවත්
චූලා ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන්න ඇය ලෝකය වටේ දුන්න ගේම් එවිට හෙළිවේවි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රකට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සහ රංගන ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ හදිසි අභාවයෙන් පසු, ඇයගේ පෞද්ගලික ජීවිතය, පවතින සෞඛ්‍ය තත්ත්වයන් සහ අතීත සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ආන්දෝලනාත්මක සංවාදයක් නිර්මාණය වී තිබේ.
විනෝමා කොලම් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ, චූලා යනු මීමැස්මෝරය වැනි සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයකින් පෙළුණු තැනැත්තියක බවත්, ඇයට වසර 3 ක් එකදිගට ඖෂධ ලබාගන්නා ලෙස තමන් සහ අශෝකා උපදෙස් දුන් බවත්ය. එමෙන්ම ඇය විවිධ ඇබ්බැහිවීම් , මිත්‍යා විශ්වාස, පස්සේ යමින් සිය ජීවිතය විනාශ කරගත් බවටද, බ්‍රිතාන්‍යයයෙන් ඇයට පැමිණ තිබූ විවාහ යෝජනාවක් සහ ඇගේ දරුවා වන ‘ආකේන්’ ගේ අනාගතය අතහැර වැරදි මාර්ගයක ගිය බවටද විනෝමා චෝදනා කරයි.
මිට අමතරව විනෝමා කොලම් දැඩි ලෙස අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය විසින් චූලාගේ බැංකු ගිණුම්, මූල්‍ය ගනුදෙනු සහ ඇය ගමන් කළ ස්ථාන පිළිබඳව වහාම පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ඇය ලෝකය වටා විවිධ මූල්‍ය හා පුද්ගලික වංචාවල නිරත වූ තැනැත්තියක බවත්, බැංකු වාර්තා ඔස්සේ ඇයගේ සැබෑ තත්ත්වය එළිදරව් වනු ඇති බවත් එහිදී ඇය වැඩිදුරටත් චෝදනා කරයි.
මෙම සිදුවීමත් සමඟ, මියගිය චුලාගේ පෞද්ගලික රහස්‍යභාවය, ඇගේ දරුවාගේ අනාගතය මෙන්ම ඇය වටා සිදුවූ බව කියන මූල්‍ය හා සමාජීය අක්‍රමිකතා පිළිබඳව අන්තර්ජාලය පුරා දැඩි මතවාදී ගැටුමක් හටගෙන ඇත.
Post Views: 11
Previous Post

කවුද දැන් එතකොට කෙඳිරි ගාන්නේ..? ජොන්ස්ටන් වෙන්නැති… බය වෙලා පස්සට යන්නේ නෑ!

Next Post

දූෂණ චෝදනා මත හිටපු අමාත්‍යවරයෙකු සහ ඩිසයින් පොයින්ට් හිමිකරු අත්අඩංගුවට!

Editor TTV News

Editor TTV News

Next Post
දූෂණ චෝදනා මත හිටපු අමාත්‍යවරයෙකු සහ ඩිසයින් පොයින්ට් හිමිකරු අත්අඩංගුවට!

දූෂණ චෝදනා මත හිටපු අමාත්‍යවරයෙකු සහ ඩිසයින් පොයින්ට් හිමිකරු අත්අඩංගුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026
ලිඳුල ඕල්ට්‍රීම් වතුකම්කරුවන්ට බඹරුන්ගෙන් දරුණු ප්‍රහාරයක්..

ලිඳුල ඕල්ට්‍රීම් වතුකම්කරුවන්ට බඹරුන්ගෙන් දරුණු ප්‍රහාරයක්..

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved