අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු සමූපකාර හා අභ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යන්තර වෙළෙඳ අමාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යවරයෙකු සහ ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගමේ හිමිකරු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.