ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී අභාවප්‍රාප්ත චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගොස් තිබේ.
වයස අවුරුදු 45ක් වූ චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.
Post Views: 1