• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාකඳුරේ මධුෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනි

5 May 2019
in දේශීය

ඩුබායිහිදි අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට අද (05) අලුයම පැමිණිමෙන් පසු කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වු බවයි. අපරාධ රැසකට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාකඳුරේ මධුෂ් මෙරටින් පළ ගොස් ඩුබායිහි සුඛෝපභෝගී දිවියක් ගත කළ අතර මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.

ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන් දින සාදයක් පවත්වමින් සිටියදීයි. ඔහු සමග අත්අඩංගුවට පත්වූවන් අතරින් 30 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඩුබායි අත්අඩංගුවේ සිටි මධුෂ් එරට අධිකරණයකට නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ, තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

මාකඳුරේ මධූෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ, තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි.

මේ අතර වාරයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා එරට බලධාරීන් හමුවී මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කළේ ය.

 

 

Post Views: 18
Previous Post

පලමු වසරේ සිට 5 දක්වා පාසල් ආරම්භය 13 වනදා දිනට කල් යයි

Next Post

ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා බව ජනපති පවසයි

editor

editor

Next Post

ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved