අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
Post Views: 0