• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සිද්ධියේ කුමන්ත්‍රණයක් නෑ

CID අවසන් වාර්තාව අධ්‍යාපන බලධාරීන්ට

10 May 2026
in දේශීය, පුවත්
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සිද්ධියේ  කුමන්ත්‍රණයක් නෑ
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් (Link) ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනවල අවසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධ්‍යාපන බලධාරීන් වෙත භාර දී තිබේ. එම වාර්තාවට අනුව මෙම සිදුවීම පිටුපස කිසිදු කුමන්ත්‍රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නොමැති බව තහවුරු වී ඇත.
ඒ අනුව, අදාළ නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ අපරාධමය වරදක් අනාවරණය වී නොමැති වුවද, සිදු වූ පරිපාලනමය වැරදි සහ නොසලකා හැරීම් සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ අතර, තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණි. විනය පරීක්ෂණ අවසානයේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පරිපාලනමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.
Post Views: 9
Previous Post

පොහොර ඇතැයි ඇමති කියද්දී කුඹුරු වේළෙනවා

Next Post

බලය ගිලිහුණු ප්‍රභූ පන්තිය කලබල වෙලා ළඟදීම පෝලිමේ ඇතුළට යන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බලය ගිලිහුණු ප්‍රභූ පන්තිය  කලබල වෙලා ළඟදීම පෝලිමේ ඇතුළට යන්න වෙයි

බලය ගිලිහුණු ප්‍රභූ පන්තිය කලබල වෙලා ළඟදීම පෝලිමේ ඇතුළට යන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved