• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොර ඇතැයි ඇමති කියද්දී කුඹුරු වේළෙනවා

ගොවි සංවිධාන මහ පාරට බැසීමේ සූදානමක

10 May 2026
in දේශීය, පුවත්
පොහොර ඇතැයි ඇමති කියද්දී  කුඹුරු වේළෙනවා
පොහොර හිඟයක් නොමැති බවට විෂයභාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි නොසන්සුන්තාවයට පත්ව සිටිති. ක්ෂේත්‍රයේ පවතින සැබෑ තත්ත්වය අමාත්‍යවරයා නොදන්නා බවත්, පොහොර නොමැති වීම හේතුවෙන් වගා කටයුතු අඩාල වී ඇති බවත් ඔවුහු පවසති.
රජයේ මෙම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් සියලු ඒකාබද්ධ ගොවි සංවිධාන එක්ව ඉදිරියේදී දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත්, තම අයිතිවාසිකම් දිනා ගැනීමට මහ පාරට බැසීමට පසුබට නොවන බවත් ගොවි නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 9
Previous Post

නයි-මුගටි වගේ හිටපු අපි දැන් එකට මේ ආණ්ඩුවට මුහුණ දෙන්න එක කඳවුරකට එන්න ඕනේ

Next Post

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සිද්ධියේ කුමන්ත්‍රණයක් නෑ

Editor TTV News

Editor TTV News

Next Post
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සිද්ධියේ  කුමන්ත්‍රණයක් නෑ

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සිද්ධියේ කුමන්ත්‍රණයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved