• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළටචක්‍රලේඛය නිකුත් වේ

6 September 2022
in සංවර්ධන

” දිවයිනේ සියලු ම ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ ” සඳහා, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති අතර, ඊට අදාළ චක්‍ර ලේඛය 2022.09.06 දින නිකුත් කෙරිණි.

ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම මේ පිළිබඳව දිසාපතිවරුන්,  පළාත් ප්‍රධාන ලේකම්වරුන්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්  දැනුවත් කිරීමේ රැස්වීම, අග්‍රාමාත්‍යවරයා හෙට (07) දින පැවැත්වීමට නියමිතය.

මෙමගින්, රාජ්‍ය අංශය සමග පෞද්ගලික, සමුපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවයද ශක්තිමත් කරමින්,මෙරට ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට යෝජිතය.

ග්‍රාමීය ආර්ථික ක්‍රියාවලිය යළි ශක්තිමත් කිරීම මෙන්ම රට තුළ ජාතික ආහාර සුරක්ෂිතතාවය ද සහතික වනු පිණිස ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ආහාර සුරක්ෂිතතා කමිටු ඉලක්ක සපුරා ගැනීමටද, මෙම ග්‍රාමීය ආර්ථික සංවර්ධන නව ප්‍රවේශය හරහා යෝජිත අතර, මෙම වැඩසටහන දිවයිනේ 14022 ක් වන සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන ජාතික වැඩ පිළිවෙළක් ලෙස කඩිනමින්ම සක්‍රිය කිරීමට අපේක්ෂා කෙරෙන බව, අමාත්‍යංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වේ.

 

Post Views: 9
Previous Post

අර්බුදයේ පිටුපස සිටියේ කවුද අනාගතයේදී පිළිතුරු ලැබෙයි – මහලේකම් සාගර

Next Post

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු – ජනපති

editor

editor

Next Post

රට ගොඩනගන දෙවන අරගලය අරඹමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved