සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත් කර තිබේ.ඒ, හිටපු සභාපති සුනිල් ජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.