• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුද්දකින් ගැටුම් ඉවර කරනවා

9 July 2018
in ක්‍රීඩා

ඉදිරි වසරක කාලය තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමින්.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවතින වන අලි ගැටලුව පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දින දෙකක කාලයක් එම ප්‍රදේශවල රැදි සිටිමින් සංචාරයේ නිරතවුණා.

ඒ අතරතුරයි රාජ්‍ය නිලධාරීන් , වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත වුනේ. මෙහිදී ප්‍රදේශයේ ජනතාව අලි මිනිස් ගැටුම හේතුවෙන් මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ අවදානය යොමු වුණා.

Post Views: 10
Previous Post

විජයකලා රනිල්ගේද? ප්‍රභාගේද?

Next Post

මහින්දට උත්තර දෙන්නම වෙනවා

editor

editor

Next Post

මහින්දට උත්තර දෙන්නම වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved