• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිභෝගිකයා සුරකින්න වී-ප්‍රමිති ජාතික වැඩසටහන පිටකොටුවෙන් ඇරඹෙයි

29 July 2026
in දේශීය, පුවත්
පාරිභෝගිකයා සුරකින්න  වී-ප්‍රමිති ජාතික වැඩසටහන පිටකොටුවෙන් ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ “වී-ප්‍රමිති” ජාතික වැඩසටහන අද (28) දින දියත් කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන පිටකොටුව පොදු වෙළෙඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.
එහිදී පිටකොටුව පොදු වෙළෙඳපොළේ පිහිටි වෙළෙඳසැල් වෙත ගොස් වීදි ආහාර, පොල්තෙල්, හකුරු, පැණි, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම සෙල්ලම් බඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ආදී පාරිභෝගික භාණ්ඩවල සාම්පල අහඹු ලෙස ලබා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. මෙලෙස ලබාගත් පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය හා අන්තර්ගතය පිළිබඳව ඉදිරියේදී පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව තිබේ.
මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් වෙළෙඳපොළ තුළ සංසරණය වීමට ඉඩ සැලැස්වීම සහ ඒවා සුරක්ෂිතව පාරිභෝගිකයා අතට පත්කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා විශ්වසනීයව හා සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීමත්, නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට හා අලෙවියට ව්‍යාපාරිකයන් පෙළඹවීමත් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය මෙම වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වය ලබා දෙයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික මෙහෙයුම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව ගණනාවක් පූර්ණ සහයෝගය ලබා දෙයි.
Post Views: 5
Previous Post

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි

Next Post

නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved