27 April 2024
#දේශීය

මුදල් ඇමැති බැසිල්ගේ මංගල අයවැයේ සම්පූර්ණ කතාව මෙතැනින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව අද (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනාවලියද රැගෙන අද පස්වරු 2ට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අයවැය කථාවට සවන්දීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේය.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පළමු අයවැය වාර්තාව සම්පුර්ණයෙන් මෙතනින්.

 

Budget Speech 2022 Basil

 bedil Budget TTVnews

Leave a comment

Your email address will not be published. Required fields are marked *