• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රෙදි ඇදන් යන්නනම් බෑ – බුද්ධික

31 July 2018
in දේශීය

කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට චෝදනා එල්ල වන එරට ශ්‍රී ලංකාවේ තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා පිළිබඳව වහාම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවරක් ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව බව පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් එරට පාසලේ නියෝජිතයින් පිරිසකගේද සහභාගිත්වයෙන් අද(31) පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර එරට ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා පැමිණ එය බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට එම පාසලේ නියෝජිතයන් චෝදනා කරන බවයි.

තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා ඔහුගේ වුවමනාවට කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලට සභාපතිවරයෙකු පවා පත්කරගෙන ව්‍යවස්ථාව වෙනස් කරමින් කටාර් වල මිලියන 09 ඔහු ලබා ගැනිමට මෙම උත්සහාය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වගකීමෙන් ප්‍රකාශ කර සිටි.

මේ ගැටළුව සම්බන්ධව කතා කරන විට තමාන්ගේ ගෙදරට මත්පැන් බෝතලයක් එවු බවත් මෙවැනි උන්මත්තකයින් වත්මන් ආණ්ඩුව විසින් පත් කිරීම සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් වශයෙන් තමන් කනගාටු වන බව ද හෙතෙම කියා සිටියේය.

මෙම සිද්ධිය හේතුවෙන් රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

පුහුණු ගුරුවරු නැතිනම් නඩු කියන්න පුළුවන්

Next Post

නිමල් එක්ක බෑ – සුසිල් කියයි

editor

editor

Next Post

නිමල් එක්ක බෑ - සුසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved