• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් අරමුදලට Cloud – 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

15 February 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ චෙක්පත ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී Cloud – 9 International Event ආයතනයේ අධ්‍යක්ෂ, චමින්ද ජයසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙනු ලැබිණ.

පසුගිය වසරේ දෙසැම්බර් 25වන දින CHEC Port City Colombo (Pvt) Ltd හා Cloud – 9 International Event ආයතනය එක්ව සංවිධාන කළ Cloud – 9 ප්‍රසංගයෙන් ලැබුණු මුදල් පරිත්‍යාග කරනු ලැබීය.

CHEC Port City Colombo (Pvt) Ltd හි නීති හා වෙළඳ ප්‍රධානී එරික් ඕ (Eric Ou), සහකාර කළමනාකරණ අධ්‍යක්ෂ යු යෙකුයින්ග් (Yue Yeqing), Cloud – 9 International Event අධ්‍යක්ෂ දසුන් අබේසූරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

Next Post

රබර් සංවර්ධන වැඩසටහන් රැසක්

editor

editor

Next Post

රබර් සංවර්ධන වැඩසටහන් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SpaceX සභාපතිනී  ග්වින් ෂොට්වෙල් පසුගිය වසරේ  ඩොලර් මිලියන 85ක  ආදායමක් උපයයි

SpaceX සභාපතිනී ග්වින් ෂොට්වෙල් පසුගිය වසරේ ඩොලර් මිලියන 85ක ආදායමක් උපයයි

21 April 2026
මාතර ලවණ බාධකය නිසා  හානි වූ වගා බිම් සඳහා  වන්දි ගෙවීම කඩිනම් කෙරේ

මාතර ලවණ බාධකය නිසා හානි වූ වගා බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

21 April 2026
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින්  රුපියල් මිලියන 536ක ආදායමක්

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 536ක ආදායමක්

21 April 2026
බොස්ටන් මැරතන් තරගාවලියේදී  ගාමිණී සුගතදාසගෙන් රන් පදක්කමක්

බොස්ටන් මැරතන් තරගාවලියේදී ගාමිණී සුගතදාසගෙන් රන් පදක්කමක්

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
සෙව්වන්දි තවත් දින 30ක් රඳවාගනියි ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවන් 8ක් තවම රට

සෙව්වන්දි තවත් දින 30ක් රඳවාගනියි ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවන් 8ක් තවම රට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved