• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

CM Blue Crabs ආයතනය සිය තුන්වන ශාඛාව මන්නාරමදී විවෘත කෙරේ

18 January 2024
in පුවත්, සංවර්ධන
CM Blue Crabs ආයතනය සිය තුන්වන ශාඛාව මන්නාරමදී විවෘත කෙරේ

මුහුදු ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් වන සී.එම්. බ්ලු ක්‍රෑබ්ස් (CM Blue Crabs) ආයතනය සිය තුන්වන ශාඛාව මන්නාරමදී විවෘත කෙරේ.ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙනි.

දේශීය ධීවරයින්ගෙන් කකුළුවන් මිල දී ගෙන, ඒවා සකස් කර ඇසුරුම් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත ශාලාවට යැවීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු කරනු ලබයි.

මෙම ආයතනය මීට පෙර මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලෙයි ප්‍රදේශයේ ටින් මාළු කර්මාන්ත ශාලාවක්, අයිස් කර්මාන්ත ශාලාවක්, මාළු කෑම නිෂ්පාදනාගාරයක් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම මත්ස්‍ය තෙල් කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කොට සාර්ථකව පවත්වාගෙන යමින් සිටී.

මෙම ආයතනයෙන් 800 ත් 1000 ත් අතර පිරිසකට රැකියා අවස්ථා සැපයීමට හැකියාව ලැබී ඇති අතර දිවයින පුරා ශාඛා 22 ක ක්‍රියාත්මක වන මෙම සමාගම මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තාවන් මූලික වන පවුල් 200 කට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කර ඇත.

පසුගිය වසර 5ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ යෙදී සිටින CM Blue Crabs සමාගම මුහුදු ආහාර සකස් කර ඇමෙරිකාව වැනි රටවලට අපනයනය කරන අතර ඒ හරහා විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීම විශේෂත්වයකි.

Post Views: 98
Previous Post

චාල්ස් රජු හදිසි ප්‍රතිකාරයක් සඳහා යොමු කෙරේ

Next Post

ජජුර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ​සඳහා කෘති බාර ගැනේ

editor ttvnews

editor ttvnews

Next Post
ජජුර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ​සඳහා කෘති බාර ගැනේ

ජජුර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ​සඳහා කෘති බාර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved