• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහල් නිවාස නඩත්තු කරන සහාධිපත්‍ය අධිකාරියට අලුත් නිලධාරීන් කණ්ඩායමක් සෙත්සිරිපායේදී පත්වීම් දෙයි

23 May 2026
in දේශීය, පුවත්
මහල් නිවාස නඩත්තු කරන සහාධිපත්‍ය අධිකාරියට අලුත් නිලධාරීන් කණ්ඩායමක් සෙත්සිරිපායේදී පත්වීම් දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ (Condominium Management Authority) පුරප්පාඩුව පැවති තනතුරු 38ක් සඳහා නව නිලධාරීන් බඳවාගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (22) සිදු කෙරුණි. බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම බඳවා ගැනීම් සහ ආයතනික පසුබිම පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය:
පසුගිය 2026 අප්‍රේල් මස 09 වන දින පැවති 198 වැනි අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියට අනුව අයදුම්පත් කැඳවා, විනිවිදභාවයෙන් යුතු විධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඔස්සේ පළමු අදියර යටතේ මෙම නව නිලධාරීන් පිරිස බඳවාගෙන තිබේ. මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලනය, පරිපාලනය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය වේ. ආරම්භයේදී ‘පොදු පහසුකම් මණ්ඩලය’ ලෙස ක්‍රියාත්මක වූ මෙම ආයතනය 2005 වසරේදී ‘සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය’ ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ මහත්මිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ජේ. නිශාන් නානායක්කාර, සාමාන්‍යාධිකාරී වාස්තුවිද්‍යාඥ එම්. ටී. කපිල ප්‍රියන්ත, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලින් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 10
Previous Post

අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහගෙන් හදිසි ඉල්ලා අස්වෙයි හිස්වන තනතුරට ජනාධිපති ලේකම් යෝජනා වෙයි

Next Post

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved