පැවති රජයන් සමයේ සිදුවූ බව කියන ගල් අඟුරු වංචාවන්ට සම්බන්ධ වූ සියලුම පුද්ගලයන්ට ඉදිරි කාලයේදී විනිසුරු මඩුල්ලක් ඉදිරියට පැමිණ කරුණු ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළේය.
Post Views: 1