• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින් කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

22 May 2026
in පුවත්, විදෙස්
රාාවුල් කැස්ත්‍රෝට එරෙහි  ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින්  කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වසර 30කට පෙර සිදුවූ සිවිල් ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිදුවීමකට අදාළව, කියුබාවේ හිටපු ජනාධිපති සහ විප්ලවීය නායකයෙකු වන රාාවුල් කැස්ත්‍රෝට (Raul Castro) එරෙහිව මිනීමැරීමේ චෝදනා මත නඩු පැවරීමට ඇමරිකාව ගත් තීරණයට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් අද (22) උදෑසන හවානා නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.ඇමරිකාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක, වත්මන් කියුබානු රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සූර්ය උදාවත් සමඟම හවානා වෙරළ තීරයේ මෙම විරෝධතාව ආරම්භ විය. වයස්ගත තත්ත්වයේ පසුවන 94 හැවිරිදි රාාවුල් කැස්ත්‍රෝ මහතා මෙම අවස්ථාවට සහභාගී වී නොසිටි අතර, කියුබානු ජාතික වීරයෙකු සහ හිටපු ඔත්තුකරුවෙකු වන ගෙරාඩෝ හර්නන්ඩස් (Gerardo Hernández) විසින් එහිදී කැස්ත්‍රෝගේ විශේෂ පණිවිඩයක් ජනතාව වෙත ඉදිරිපත් කළේය. “මා ජීවත්ව සිටින තාක් කල්, විප්ලවයේ පෙරමුණේම රැඳී සිටිනවා” යැයි කැස්ත්‍රෝ එහිදී සඳහන් කර තිබුණි.කියුබානු ධජ ලෙළදවමින් පැයකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතා රැළිය සඳහා කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel) සහ අග්‍රාමාත්‍ය මැනුවෙල් මරේරෝ (Manuel Marrero) ද එක්ව සිටියහ. මීට අමතරව රාාවුල් කැස්ත්‍රෝගේ දියණිය වන මරියෙලා කැස්ත්‍රෝ, පුත් ඇලෙක්සැන්ඩ්‍රෝ කැස්ත්‍රෝ සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන මුනුපුරු රාාවුල් රොද්‍රිගස් කැස්ත්‍රෝ (Raúl Rodríguez Castro) ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී විය.පසුගිය බදාදා ඇමරිකාව විසින් රාාවුල් කැස්ත්‍රෝට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කළේ පදනම් විරහිත කරුණු මත බව කියුබානු රජය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් කියුබානු රජය පෙරළා දැමීමේ අරමුණින් සහ රට ආක්‍රමණය කිරීම සඳහා ව්‍යාජ නිදහසට කරුණක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙම නීතිමය පියවර ගෙන ඇති බවට කියුබාව ඍජුවම චෝදනා කරයි.

Post Views: 3
Previous Post

දෙමටගොඩින් මිලියන ගණනක අයිස් සහ කේරළ ගංජා තොගයක් කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාාවුල් කැස්ත්‍රෝට එරෙහි  ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින්  කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින් කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

22 May 2026
දෙමටගොඩින් මිලියන ගණනක  අයිස් සහ කේරළ ගංජා තොගයක්  කොටු වෙයි

දෙමටගොඩින් මිලියන ගණනක අයිස් සහ කේරළ ගංජා තොගයක් කොටු වෙයි

22 May 2026
රුපියල පහත වැටුණාට  බිය විය යුතු නෑ

රුපියල පහත වැටුණාට බිය විය යුතු නෑ

22 May 2026
විරංජිත් තාඹුගල  නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට

විරංජිත් තාඹුගල නඩුවෙන් නිදහස් විදෙස් ගමන් තහනමත් ඉවතට

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි  ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින්  කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

රාාවුල් කැස්ත්‍රෝට එරෙහි ඇමරිකානු චෝදනා පත්‍රයට විරෝධය පාමින් කියුබානුවෝ තානාපති කාර්යාලය වටලති

22 May 2026
දෙමටගොඩින් මිලියන ගණනක  අයිස් සහ කේරළ ගංජා තොගයක්  කොටු වෙයි

දෙමටගොඩින් මිලියන ගණනක අයිස් සහ කේරළ ගංජා තොගයක් කොටු වෙයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved