• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල් වගාවට නව රක්ෂණ රැකවරණයක්

රු. 40කින් රු. 550ක ආරක්ෂාවක්!

24 June 2026
in දේශීය, පුවත්
පොල් වගාවට නව රක්ෂණ රැකවරණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බෝගයක් වන පොල් වගාව ආශ්‍රිත අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නායයෑම් සහ වන අලි ආක්‍රමණයන් වැනි ස්වභාවික සහ බාහිර ආපදා හේතුවෙන් පොල් වගාවට සිදුවන හානි අවම කර ගැනීමත්, ගොවීන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමත් මෙහි මූලික අරමුණයි.
මෙම රක්ෂණ සැලැස්ම යටතේ, එක් පොල් පැළයක් වෙනුවෙන් රුපියල් 40ක සහනදායී වාර්ෂික වාරිකයක් ගෙවීම මගින් රුපියල් 550ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ අවස්ථාව වගාකරුවන්ට උදාවී ඇත. එපමණක් නොව, දිගුකාලීන ආයෝජනයක් ලෙස සැලකෙන වසර 6ක උපරිම රක්ෂිත කාලසීමාව සඳහා රුපියල් 875ක වාරික මුදලක් යටතේ එක් පොල් පැළයක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 12,450ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමට ද හැකියාව සලසා තිබීම විශේෂත්වයකි.
මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හරහා පොල් වගාකරුවන් මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් මඟහරවා ගනිමින් වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර මට්ටමකින් පොල් කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම උදෙසා ගනු ලැබූ මෙම පියවර, ජාතික මට්ටමින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

පේරාදෙණියේ තවත් වික‍්‍රමයක්

Next Post

ලංකාවෙ දරුවන් මැරෙන්න ළඟයිද?

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවෙ දරුවන් මැරෙන්න ළඟයිද?

ලංකාවෙ දරුවන් මැරෙන්න ළඟයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved