• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ තවත් වික‍්‍රමයක්

කහගල සාරානන්ද හාමුදුරුවන්ගෙන් කළ චිරස්තීන පළිගැනීම

24 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ තවත් වික‍්‍රමයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අප මින් පෙර කිහිප වතාවක් හෙලිදරව් කර ඇති පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්තරා ආකාරයක “මුදා නොගත් කලාපයකි.” එහි ක‍්‍රියාත්මක වන්නේ රටේ පොදු නීති පද්ධතිය නොව පේරාදෙණියටම ආවේණික කැළෑ නීති පද්ධතියකි. නීති ලෙස මවා පෙන්වනු ලබන මේවා ඇත්ත වශයෙන්ම යම් යම් පුද්ගලයන්ගේ “ඇරියස්” පිරිමසා ගැනීම සදහා ගොඩනගා ගත් උපකල්පනයන් මිස කිසිදු නීතියකට, සදාචාරයකට අයත් ඒවා නොවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ පූර්ණකාලීන උපශාලාධිපති කහගල සාරානන්ද හාමුදුරුවන්ගේ කථාව ඉහත පූර්විකාවට කදිම උදාහරණයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැලකිය යුතු ශිෂ්‍ය හාමුදුරුවරුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරමින් සිටිති.මෙම ශිෂ්‍ය හාමුදුරුවරුන් සදහා නේවාසික පහසුකම් සැලසීම පිණිස සංඝාරාමය සහ කෙහෙල්පන්නල යනුවෙන් වන භික්ෂු නේවාසිකාගාර දෙකක් පවත්වාගෙන යනු ලබයි.මෙම නේවාසිකාගාරයන් ද්විත්වයේ පූර්ණකාලීන උප ශාලාධිපති ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය කහගල සාරානන්ද හාමුදුරුවන් වහන්සේය.
සාරානන්ද හිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයෙන් අධ්‍යාපනය හදාරා උපාධිය ලැබීමෙන් පසුව පූර්ණකාලීන උපශාලාධිපතිවරුන් බදවාගැනීම සදහා වන තරග විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්‍ෂකටද මුහුණදීමෙන් අනතුරුව මෙම පත්වීම ලබාගෙන ඇත. ස්වාමීන් වහන්සේසේගේ සේවා කාලය වසර 32 ක්වන අතර එම වසර 32 කම ගතකර ඇත්තේ සංඝාරාමයේ පූර්ණකාලීන උපශාලාධිපති ලෙසය.
සාරානන්ද හිමියන් 2027-11-02 වන දින වසර 60 සැපිරීමෙන් විශ‍්‍රාම යාමට නියමිතය.කණගාටුදායක කාරණය වන්නේ මෙම තිරස්චීන පලිගැනීම් මාලාව සිදුවන්නේ එහිමියන්ගේ විශ‍්‍රාමය මුවවිට තබාගෙන වීමය.
සිදුවීම ආරම්භ වන්නේ 2023 වර්ෂයේ දිනෙක එවකට උපකුලපති මහදුරාවේ ළමාවංශ හදිසි සෝදිසියක් සදහා ගිහි නිලධාරීන් පිරිසක් පමණක් සමග සංඝාරාමයට කඩාපැනීමත් සමගිනි.උපකුලපතිවරයාට විශ්වවිද්‍යාලයේ යම් නේවාසිකාගාරයක් පරීක්‍ෂා කිරීමට කිසිදු තහනමක් නැතත් හාමුදුරුවන් පිරිසක් වැඩ වාසය කරන සංඝාරාමය වැනි ස්ථානයක් පරීක්‍ෂා කිරීමේදී වඩාත් වැඩි සංයමයකින් යුතුව සහ විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් එම කටයුත්ත කල යුතුව තිබුණි. එය කෙසේද යත් උපකුලපතිවරයාට එවැනි බලයක් (සහ ආශාවක්) තිබුනත් කාන්තා නේවාසිකාගාරයකට එසේ හදිසියේ නිලධාරීන් සමග කඩා වැදීම නුසුදුසු වන්නා සේය.
දුම්මල වරම අතින්ගත් යකැදුරෙකු ලෙස සංඝාරාමයට කඩා පිනූ ළමාවංශ ඔහුගේ සපුරුදු චාරානුභාවයක් නැති ක්‍රියාපිලිවෙත පරිදි එහි සිටි සුළු සේවකයෙක් අල්ලාගෙන ඔහුට “බලූ බැණුම්” බැණ වදින්නට පටන්ගෙන ඇත.
මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි උපශාලාධිපති සාරානන්ද හිමි එම නින්දා සහගත බැණ වැදීමට එරෙහිවී තම සේවකයා ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ කර තිබේ.
මෙම අවස්ථාවේදී සාරානන්ද හිමි උපකුලපති සහ උපශාලාධිපති යන තනතුරු නාමයන් පැත්තක තබා පන්සලේ හාමුදුරුවන් සහ උපාසක තැන යන සම්බන්ධතාවයට අනුව ළමාවංශට දෙපිටින් යන්නට දේශනා කිරීමක් සිදුකර ඇත.හොදහැටි බණ දේශනාකර පුරුදු සාරානන්ද හිමියන්ගේ ඊතල බදු වදනින් කරකියාගන්නට යමක් නැති වූ උපකුලපතිවරයා දුර්මුඛව ගොස් පසුබැස තිබේ.
දිගු පළිගැනීමක ආරම්භය සටහන් වන්නේ එලෙසිනි.
– මතු සම්බන්ධයි
Post Views: 4
Previous Post

පාර අයිනේ ඔබ දාන ප්ලාස්ටික් ඔබේම ගෙදරට ගංවතුර ගෙනෙයි

Next Post

පොල් වගාවට නව රක්ෂණ රැකවරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
පොල් වගාවට නව රක්ෂණ රැකවරණයක්

පොල් වගාවට නව රක්ෂණ රැකවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved