• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේරේ වැව අවට කසළ බැහැර කරන්නේ කොළඹින් පිටත සිට එන පිරිස්

කොළඹ නියෝජ්‍ය නගරාධිපති

9 July 2026
in දේශීය, පුවත්
බේරේ වැව අවට  කසළ බැහැර කරන්නේ  කොළඹින් පිටත සිට එන පිරිස්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
බේරේ වැව අවට නීතිවිරෝධී ලෙස කසළ බැහැර කරනු ලබන්නේ කොළඹ නගරයේ පදිංචිකරුවන් නොව, නගරයෙන් පිටත සිට වාහනවලින් පැමිණෙන පිරිස් විසින් බව කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා පවසයි. මහනගර සභාවට අයත් භූමිවල කසළ බැහැර කිරීම නිසා කොළඹ ඩෙංගු ව්‍යාප්තියක් සිදුවන බවට පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කරයි.
මේ පිළිබඳව සහ කොළඹ ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා දැක්වූ අදහස්:
මහනගර සභාවට අයත් කිසිදු භූමියක කසළ බැහැර කිරීමට අවසර ලබා දී නොමැති අතර, නගර සභා භූමිවල කසළ බැහැර කිරීමක් ද සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. මෑතකදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන, මහනගර සභාව සහ සිවිල් සංවිධාන එක්ව බේරේ වැව අවට ප්‍රදේශ පිරිසිදු කරන ලදී.
කොළඹ නගරයේ ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අඛණ්ඩව සිදු කෙරේ. එකතු කරන කසළ කෙරවලපිටියට ප්‍රවාහනය කරනු ලබන අතර, අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවන බලාගාරය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ස්ථාන වෙත ඒවා යොමු කෙරේ.
ඩෙංගු මදුරු බෝවීම අවම කිරීම සඳහා සියලුම කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සහ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් කොළඹ මහනගර සභා බලප්‍රදේශයට අයත් වන්නේ 4.7%ක් පමණි. ජනවාරි මාසයේදී මෙම අගය 10%ක්ව පැවති අතර, එය මේ වන විට පහත බැස තිබේ.
අතහැර දමා ඇති ඉදිකිරීම් භූමි ඩෙංගු ව්‍යාප්තියට විශාල අභියෝගයක් වී ඇත. එවැනි ස්ථානවල හිමිකරුවන් සොයා නීත්‍යනුකූලව පියවර ගැනීමට නගරාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, මේ වන විටත් ඇතැම් ස්ථාන පිරිසිදු කර ඇත.
Post Views: 5
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

Next Post

ඉරානය කුුවේට් සහ බහරේන්හි පිහිටි ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය  කුුවේට් සහ බහරේන්හි පිහිටි  ඇමෙරිකානු කඳවුරුවලට  ප්‍රහාර එල්ල කරයි

ඉරානය කුුවේට් සහ බහරේන්හි පිහිටි ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved