• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටුව ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමේ රජයේ සැලසුම් සාකච්ඡාවට

19 August 2026
in දේශීය, පුවත්
කොළඹ කොටුව ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමේ රජයේ සැලසුම් සාකච්ඡාවට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය, එහි ඇති පෞරාණික උරුමය සහ පැරණි ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය විසින් පුළුල් සැලසුම් සකස් කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී.
ලෝක බැංකු මූල්‍ය ආධාර හා ණය යටතේ ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය මෙන්ම කොළඹ මහනගර සභාව ඒකාබද්ධ දායකත්වයක් ලබා දෙයි. මෙම සංවර්ධන වැඩසටහන හරහා කොළඹ වරාය නගරය සහ මෙරටට පැමිණෙන සංචාරක නෞකා සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දීම රජයේ අපේක්ෂාව වී තිබේ.
කොටුව ප්‍රදේශයේ නිරන්තරයෙන් පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති විධිමත් රථවාහන අධ්‍යයනය පිළිබඳව ද මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරිණි. සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැඩිව උපදෙස් ලබා දී ඇත.
ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම යළි සමාලෝචනය කර සකස් කර නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව සමඟ එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැන වැඩිදුර සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා දන්වා තිබේ. ඓතිහාසික වටිනාකම් සහ නවීන නාගරික සංවර්ධනය එකිනෙකට සමබරව පවත්වා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය අතිශයින් ඉහළ යනු ඇති බව බලධාරීහු විශ්වාසය පළ කරති.
Post Views: 9
Previous Post

හෙට දිනයේ මුහුදු යන ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ අවවාදාත්මක නිවේදනයක්

Next Post

වසර විසිපහකට පසු දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ජනරාජා ඇතුට හිමිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර විසිපහකට පසු දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ජනරාජා ඇතුට හිමිවෙයි

වසර විසිපහකට පසු දළදා කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ජනරාජා ඇතුට හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved