• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්කුඩු හැලීමෙන් කළුතර ගාලු පාරේ මංතීරුවක් වසා දමයි

23 April 2026
in දේශීය, පුවත්
ගල්කුඩු හැලීමෙන්  කළුතර ගාලු පාරේ  මංතීරුවක් වසා දමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයකින් කළුගල් කුඩු හැලීම හේතුවෙන් ගාලු පාරේ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමට අද (23) අලුයම කටයුතු කර තිබේ. ලොරි රථයේ පිටුපස දොර විවෘත වීම හේතුවෙන් මාර්ගයේ මීටර් 800 කට ආසන්න දුරක් පුරා මෙලෙස ගල්කුඩු විසිරී ඇති බව කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.
මාර්ගයේ වැටී තිබූ මෙම ගල්කුඩු මතින් ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදි හතරක් ලිස්සා යාමෙන් අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. අනාරක්ෂිත සහ අපරීක්ෂාකාරී ලෙස ගල්කුඩු ප්‍රවාහනය කළ අදාළ ලොරි රථය සහ රියදුරු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම ප්‍රදේශයේ රථවාහන ධාවනය සීමා කර ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 2
Previous Post

මැන්චෙස්ටර් සිටි ප්‍රමුඛස්ථානයට – බර්න්ලි කණ්ඩායම ප්‍රේමියර් ලීගයෙන් ඉවතට

Next Post

නිකොලස් ෆුවෙන්ටස් TPUSA සමුළුවෙන් පන්නා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
නිකොලස් ෆුවෙන්ටස්  TPUSA සමුළුවෙන් පන්නා දමයි

නිකොලස් ෆුවෙන්ටස් TPUSA සමුළුවෙන් පන්නා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
Mbappe සහ Vinicius  ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට  ජයග්‍රහණය ගෙන එයි

Mbappe සහ Vinicius ගෝල රැස්කරමින් Real Madrid කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

23 April 2026
බලශක්ති අර්බුදයන්ගේ  යුගයට  ලෝකය පිවිසෙයි

බලශක්ති අර්බුදයන්ගේ යුගයට ලෝකය පිවිසෙයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ainsbury’s සමාගමෙන් ද  අනතුරු ඇඟවීමක්

ainsbury’s සමාගමෙන් ද අනතුරු ඇඟවීමක්

23 April 2026
ඉරාන යුද වාතාවරණය  හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ  ලාභාංශ ඉහළට

ඉරාන යුද වාතාවරණය හමුවේ යුරෝපීය සැපයුම් අංශයේ ලාභාංශ ඉහළට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved