<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කොළඹ, කොල්ලුපිටිය සෙල්ලමුත්තු ඇවනියුහි පිහිටි අවන්හලක අද (14) ගින්නක් හටගෙන තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ගින්නට හේතුව හෝ සිදුවූ දේපළ හානිය සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.</div> </div>