• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිඟ බදු ගෙවනවාද? නැද්ද?

ඇලෝසියස්ට අධිකරණයෙන් දැඩි නියෝගයක්

26 June 2026
in දේශීය, පුවත්
හිඟ බදු ගෙවනවාද? නැද්ද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 5,800ක් වටිනා හිඟ වැට් බදු මුදල්, අතපසු කිරීමකින් තොරව ගෙවා නිම කරන්නේද නැද්ද යන්න වහාම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස් මහතාට නියෝග කළේය. 2023 පෙබරවාරි මස සිට මාසිකව රුපියල් මිලියන 5 බැගින් ගෙවීමට අදාළව ඉල්ලා තිබූ සහනයද අධිකරණය විසින් මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2016-2017 වර්ෂවලට අදාළ රුපියල් මිලියන 996ක බදු මුදලක් අයකර ගැනීම සඳහා පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. නඩු විභාගයේදී විත්තිකාර පාර්ශ්වය පවසා සිටියේ, සමාගමේ මත්පැන් බලපත්‍ර අත්හිටුවීම සහ නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට යොමු කිරීම හේතුවෙන් මූල්‍යමය දුෂ්කරතා පවතින බවත්, එම නිසා බදු වාරික සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත්ය. කෙසේ වෙතත්, බදු මුදල් අය කරගැනීමට නියමිත කාලය ඉක්මවා ගොස් තිබීම සහ විශාල හිඟ බදු මුදලක් පවතින බැවින් කිසිදු සහනයක් ලබා නොදිය යුතු බවට දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මීට අමතරව, අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් නඩු පහක් පවරා ඇති බවත්, 2019-2020 වසරවලට අදාළ බදු නොගෙවීම පිළිබඳ නඩුවක් අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. මෙම නඩුවේ විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් මස 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.
Post Views: 3
Previous Post

භෞතචිකිත්සකවරියගේ ඝාතනය සැකකාර පෙම්වතා, බිරිඳ,

Next Post

පොසොන් කලාපය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැකැස්මක්…

Editor TTV News

Editor TTV News

Next Post
පොසොන් කලාපය හේතුවෙන්  කොළඹ විශේෂ රථවාහන සැකැස්මක්…

පොසොන් කලාපය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැකැස්මක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

උතුරු මැද පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී තිරප්පනේ පසන් චමෝද්ගෙන් නව උස පැනීමේ වාර්තාවක්

31 July 2026
ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක්

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved