• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පොලිස් අශ්වයන්ටත් උණුසුම දරාගන්න බැරි වෙයි

දිනකට 4 වතාවක් නාවයි

13 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
පොලිස් අශ්වයන්ටත් උණුසුම දරාගන්න බැරි වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් කොළඹ අශ්වාරෝහක බළකායේ රඳවා සිටින අශ්වයන්ගේ සිරුරු සිසිල් කිරීම සඳහා දිනකට තුන්හතර වතාවක් ඔවුන් නැහැවීමට පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.
අධික උෂ්ණත්වය හමුවේ අශ්වයන්ගේ සිරුරු සිසිල් කිරීමට කටයුතු නොකළහොත් ඔවුන් රෝගී වීමට ඉඩ ඇති බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිලධාරියා සඳහන් කළේය. ඊට අමතරව, අශ්වයන් ගාල් කර සිටින ඉස්තාල වෙත විදුලිපංකා යොදවා ඔවුන්ට අවශ්‍ය සිසිලස සැපයීමට ද කටයුතු කර ඇත.
කොළඹ අශ්වාරෝහක බළකාය යටතේ දැනට අශ්වයන් 18 දෙනෙකු රඳවා සිටින අතර, ඉදිරියේදී උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් අශ්වයන් මහනුවරට හෝ නුවරඑළියට යැවීමට කටයුතු කරන බවද උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 7
Previous Post

ආනයනය කර නිෂ්කාශනය නොකළ වාහන ගැටළුව විසඳීමට විශේෂ කමිටුවක් පත් කෙරේ

Next Post

දැන් සිද්ධ වෙන දේවල් අපටත් ප්‍රශ්ණයක්

Editor TTV News

Editor TTV News

Next Post
දැන් සිද්ධ වෙන දේවල්  අපටත් ප්‍රශ්ණයක්

දැන් සිද්ධ වෙන දේවල් අපටත් ප්‍රශ්ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved