• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික රෝහල ආසියාවේ විශිෂ්ටතම රෝහල බවට පත් කිරීමට සැළසුම්

16 June 2026
in දේශීය, පුවත්
ජාතික රෝහල ආසියාවේ  විශිෂ්ටතම රෝහල බවට  පත් කිරීමට සැළසුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික රෝහල ආසියාවේ ප්‍රථම විශිෂ්ටතම රෝහල බවට පත් කිරීමේ අරමුණින්, අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රුපියල් මිලියන 12,000ක් වැය කරමින් ඉදිකරන මෙම මධ්‍යස්ථානය වසර තුනක් තුළ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරව ආඝාත ඒකකයක් (Stroke Unit) ද ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවයි.
දශක ගණනාවක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ජාතික රෝහල, ඇඳන් 3,800ක ධාරිතාවකින් සහ 10,000කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙරට සෞඛ්‍ය සේවාවේ හදවත බඳු ආයතනයකි. දීර්ඝ කාලයකට පසු ජාතික රෝහල් ත්‍රිත්වයකට ස්ථිර අධ්‍යක්ෂවරුන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නව දෙනෙකු පත් කිරීමට හැකිවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා, බදුල්ල, රත්නපුර, පොළොන්නරුව ජාතික වෘක්කවේද රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන රෝහල් රැසක අධ්‍යක්ෂ ධුරය හොබවමින් අත්දැකීම් බහුල වෛද්‍ය පරිපාලකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු ප්‍රකාශ කර සිටියේ, රෝහලේ සේවක පිරිස් සමඟ එක්ව ගුණාත්මක සහ කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවන් ජනතාවට ලබා දීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 4
Previous Post

නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය අද ජනතා අයිතියට

Next Post

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC ගෙවීම් සඳහා 10%ක වට්ටමක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ  ETC ගෙවීම් සඳහා  10%ක වට්ටමක්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC ගෙවීම් සඳහා 10%ක වට්ටමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved