• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි – ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්

17 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7 ක් සම්පූර්ණ වී තිබේ.

මෙහි සාගරය ගොඩකිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ වූ අතර, ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම් සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයන් ලෙස ශ්‍රී ලංකාව වෙත ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කි. ඉදිරි වසර 25 ක කාලය තුළ මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජනයන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Center – CIFC) ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම (China Harbour Engineering Company – CHEC) සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (Browns Investments PLC) පසුගිය වසරේදී නිවේදනය කළේ ය. මෙහි ප්‍රධාන හවුල්කරු ලෙස චයිනා හාබර් ඉංජිනියරින් සමාගම CIFC මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා සහයෝගීත්ව ගිවිසුමකට අත්සන් තබන ලදි. එමෙන්ම චයිනා හාබර් ඉංජිනියරින් සමාගම අනෙකුත් පාර්ශවකරැවන් සමග ශ්‍රී ලංකා රජය සමග ළඟදීම ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත වන අතර, ඉන් අනතුරුව 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත වේ.

කොළඹ වරාය නගරය 7 වන සංවත්සරය සමරන මේ මොහොතේ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීම සහ එම කොමිෂන් සභාව පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. පසුගිය වසර 7 ක කාලය තුළ කොළඹ නගරයේ පෙර නොවූවිරූ වෙනසක් සිදුකිරීමට මෙම ව්‍යාපෘතිය සමත් වී ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළදී කොළඹ නගරය තවදුරටත් පරිවර්තනයන්ට ලක්කරමින්, එය ලොව විශිෂ්ටතම නගර අතරින් එකක් බවට පත්කිරීමට දායක වීමට වරාය නගර ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. එමෙන්ම COVID-19 සම්බන්ධ සීමාවන් ඉවත් කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරයන් මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමටද මේ වනවිට සැලසුම් කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන, මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප‍්‍රමාණය ශ්‍රී ලංකා රජයේ හිමිකාරීත්වය යටතේ පවතී. මින් හෙක්ටයාර 91 ක් උද්‍යාන සහ හරිත සෙවණ සහිත මාවත් ඇතුළු පොදු පහසුකම් සඳහා වෙන්කෙරෙන අතර, හෙක්ටයාර 178 ක් ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති-නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම ආදිය සඳහා වෙන්කෙරේ.

පිටපත – PR

Post Views: 6
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදායි පසු ඉවත් කෙරේ

Next Post

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

editor

editor

Next Post

ලග්ගල ආයුර්වේද බෙහෙත් ශාලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved