කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේදී ඒකක 281.42ක පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 19,796.06ක් ලෙස වන අතර, අද දින දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.9ක් ලෙස වාර්තා වී ඇත.
Post Views: 10