කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 39.70කින් පහළ ගොස් තිබෙනවා.ගනුදෙනු අවසානයේදී එය සටහන් වූයේ 21,082.08ක් ලෙස වන අතර, අද දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.9ක් ලෙස වාර්තා විය.