අද (ජූලි 01) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.58කින් (0.09%) පහළ ගොස් ඒකක 22,243.70ක් ලෙස සටහන් විය. දිනය අවසානයේදී වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස වාර්තා විය.