• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත පිම්මක් සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට අද්දරට

8 May 2026
in දේශීය, පුවත්
කොළඹ කොටස් වෙළෙඳපොළේ  වාර්තාගත පිම්මක් සියලු කොටස් මිල දර්ශකය  ඒකක 23,000 සීමාවට අද්දරට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකවල අද (07) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) එක් දිනක් තුළ ඒකක 258.09කින් ඉහළ ගියේය. ඒ අනුව දවසේ ගනුදෙනු අවසානයේ දර්ශක අගය ඒකක 22,997.86ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 47.13කින් ඉහළ ගොස් ඒකක 6,292.26ක් දක්වා වර්ධනය විය.
වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය තවදුරටත් තහවුරු කරමින් අද දින දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.28ක් ලෙස වාර්තා විය. ආයෝජකයින් අතර ඇති වූ දැඩි උනන්දුව සහ වෙළෙඳපොළ කෙරෙහි පවතින විශ්වාසය මෙම දැවැන්ත පිම්මට ප්‍රධානතම හේතුව ලෙස මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

දෙහිවල සත්වෝද්‍යානයේ උපන් සිංහ පැටවුන් ප්‍රදර්ශනය ඇරඹෙයි

Next Post

ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් යළි ඇරඹෙන බවට පළ වූ වාර්තා ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි හෝමූස් අර්බුදය තවදුරටත් අවිනිශ්චිතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO  කපිල චන්ද්‍රසේනගේ  සිරුර නිවසකින් හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර නිවසකින් හමුවෙයි

8 May 2026
මහජන ආරක්ෂක අමාත්‍යවරයා  ඇතුළු පිරිසකට අපහාස කළැයි  රාජාංගනයේ සද්ධාරතන හිමි  අත්අඩංගුවට

ජනාධිපති ට්‍රම්ප්  රෝස උද්‍යානයේ සිට  විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට  සූදානම් වෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026
රජයේ සංවර්ධන වේගය හමුවේ  විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව  ඇමැති සුසිල් රණසිංහ කියයි

රජයේ සංවර්ධන වේගය හමුවේ විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව ඇමැති සුසිල් රණසිංහ කියයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved