<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 277.55කින් ඉහළ ගොස් තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,970.22ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ වාර්තා වූ වෙළෙඳ පිරිවැටුම රුපියල් බිලියන 2.1කි.</div> </div>