කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (29) දිනය අවසානයේදී ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.57 කින් (0.50% කින්) ඉහළ ගොස් 22,310.80 ක් ලෙස සටහන් වී ඇත.
දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 7.4 ක් ලෙස සටහන් වේ.















