• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පහළ යයි

20 July 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොළඹ  කොටස් වෙළෙඳපොළ දර්ශක  පහළ යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (20) දිනයේදී අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.31කින් සහ S&P SL20 දර්ශකය ඒකක 56.46කින් පහළ දමමිනි. ඒ අනුව දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,208.10ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,943.22ක් ලෙසත් සටහන් විය. මෙම කාලසීමාව තුළ සමාගම් 179ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබීම දර්ශකවල පසුබෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
දවසේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.63ක් ලෙස වාර්‌තා වූ අතර එය පසුගිය දිනවල පැවති මන්දගාමී තත්ත්වයට සාපේක්ෂව ඉහළ අගයකි. සී.ටී. හෝල්ඩිංග්ස් රුපියල් මිලියන 561ක්, කාගිල්ස් (සිලෝන්) රුපියල් මිලියන 544.95ක් සහ ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 232ක් ලෙස වාර්‌තා වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු හේතුවෙන් මෙම දෛනික පිරිවැටුම ඉහළ ගියේය.
ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කාර්‌සන් කම්බර්බැච් යන සමාගම්වල කොටස් මිල පහළ යාම දර්ශකවල කඩාවැටීමට ප්‍රබල ලෙස බලපෑවේය. පසුගිය ජූලි 17 වන දින වාර්‌තා වූ රුපියල් මිලියන 722ක පිරිවැටුම පසුගිය මාස 15ක කාලපරිච්ජේදය තුළ වාර්‌තා වූ අඩුම දෛනික පිරිවැටුම වූ අතර, අද දිනයේ පිරිවැටුම ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙහි කැපීපෙනෙන සිදුවීමක් ලෙස නිරීක්ෂණය කෙරේ.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවේ කෘෂි තාක්ෂණය ඉහළ නැංවීමට චීනයෙන් දැවැන්ත සහයක්

Next Post

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දියාවෙන් NCC හිදී සිව්දින පුහුණු තරගයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ  කොටස් වෙළෙඳපොළ දර්ශක  පහළ යයි

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දියාවෙන් NCC හිදී සිව්දින පුහුණු තරගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved