• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාම ජනාධිපතිගේ නිල සංචාරය හේතුවෙන් අද කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

8 May 2026
in දේශීය, පුවත්
වියට්නාම ජනාධිපතිගේ  නිල සංචාරය හේතුවෙන්  අද කොළඹ නගරයේ  විශේෂ රථවාහන සැලැස්මක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාගේ ආරක්ෂාව සහ ගමන් පහසුව වෙනුවෙන් අද (08) දිනය පුරා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තු සංකීර්ණය සහ කොළඹ මහජන පුස්තකාලය ආශ්‍රිත ප්‍රධාන මාර්ග කිහිපයක මෙම විශේෂ රථවාහන පාලනය ක්‍රියාත්මක වන බැවින් එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත. විශේෂයෙන් වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බැවින් බත්තරමුල්ල සහ ජයන්තිපුර අවට මාර්ගවල ද වරින් වර රථවාහන ගමනාගමනය සීමා වීමට ඉඩ පවතින බව වාර්තා වේ. මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් කොළඹ ප්‍රධාන මංසන්ධිවල යොදවා ඇති අතර හැකි තාක් ප්‍රධාන මාර්ග මඟහැර විකල්ප මාර්ග ඔස්සේ ගමන් ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

එය ආදරණීය තට්ටුවක් පමණයි ඉරානයට එල්ල කළ ප්‍රහාර ගැන ට්‍රම්ප්ගෙන් සැහැල්ලු ප්‍රකාශයක්

Next Post

නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායම දිවයිනට තරගාවලිය දඹුල්ලේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

මඩකලපුව කලපුවේ  මසුන් අල්ලමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

නව AI මෙවලම් නිකුත් කිරීමට පෙර  ඇමෙරිකානු රජයේ දැඩි පරීක්ෂාවට ප්‍රමුඛ පෙළේ සමාගම් එකඟතාව පළ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු  ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක  මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

8 May 2026
මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved