• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විරෝධතාකාරියකට පහරදුන් ඇමෙරිකානු දේශසීමා ආරක්ෂක නිලධාරියෙකුට එරෙහිව නඩු පැවරෙයි

23 April 2026
in පුවත්, විදෙස්
විරෝධතාකාරියකට පහරදුන්  ඇමෙරිකානු දේශසීමා  ආරක්ෂක නිලධාරියෙකුට  එරෙහිව නඩු පැවරෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ කොලරාඩෝ හි ෆෙඩරල් ආගමන පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රේගු සහ දේශසීමා ආරක්ෂක (CBP) නිලධාරියෙකුට එරෙහිව කොලරාඩෝ දිස්ත්‍රික් නීතිඥවරයා බදාදා (අප්‍රේල් 22) චෝදනා ගොනු කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවලට අනුව නිකලස් රයිස් (Nicholas Rice) නමැති මෙම නිලධාරියා අදාළ කාන්තාවගේ ගෙල සිරකර (Chokehold) ඇයව බිමෙන් ඉහළට ඔසවා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී එම කාන්තාව අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය වීඩියෝ කරමින් සිට ඇත. ඔහුට එරෙහිව තෙවන මට්ටමේ පහරදීම සහ සාපරාධී හානි සිදුකිරීම යන චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සිය දැඩි අකමැත්ත පළ කර ඇති අතර මෙය “දේශපාලන සංදර්ශනයක්” ලෙස ඔවුන් හඳුන්වා දී ඇත. ෆෙඩරල් නිලධාරීන් සම්බන්ධ විමර්ශන සිදු කිරීමට ප්‍රාන්ත රජයන්ට බලයක් නොමැති බව ඔවුන්ගේ තර්කයයි.
මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ පාසල් යමින් සිටි පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ආගමන නිලධාරීන් විසින් වැරදීමකින් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. වත්මන් රජයේ දැඩි ආගමන නීති හමුවේ මෑතකදී ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු ෆෙඩරල් නිලධාරීන් අතින් වෙඩි කා මියයාම හේතුවෙන් ඇමෙරිකාව පුරා විරෝධතා රැල්ලක් හටගෙන තිබේ.
Post Views: 13
Previous Post

පාර පුරා වැටුණු ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට කළුතරදී මාර්ගය අවහිර වෙයි

Next Post

ඉන්ධන අර්බුදය හමුවේ මහජන මතය සහ QR ක්‍රමය පිළිබඳ ඩිජිටල් විශ්ලේෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන අර්බුදය හමුවේ  මහජන මතය සහ QR ක්‍රමය  පිළිබඳ ඩිජිටල් විශ්ලේෂණයක්

ඉන්ධන අර්බුදය හමුවේ මහජන මතය සහ QR ක්‍රමය පිළිබඳ ඩිජිටල් විශ්ලේෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved