• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න සහන කාලයක්

28 August 2021
in දේශීය

නිරෝධායන ඇදිරිනීතිය ලබන 6 වෙනිදා දක්වා දීර්ඝ කිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සහන කාලයක් ලබාදීමට මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටුව තීරණය කොට තිබේ.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා අද (28) දින ප.ව. 12.00 සිට ප.ව. 8.00 දක්වා තොග බෙදා හැරීම සදහා තොග වෙළදසැල් පමණක් විවෘතව තැබීමට නියමිතය.

සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා 29 වන ඉරිදා දින හෙට පෙ.ව. 6.00 සිට මධ්‍යහ්න 12 දක්වා අත්‍යාවශ්‍ය අහාරද්‍රව්‍ය වෙළදසැල් පමණක් විවෘතව තැබීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටව යා හැකි අතර සෑම විටම තමන්ට ආසන්නම වෙළදසැල්වලින් තම අවශ්‍යතාවයන් සපුරා ගන්නා ලෙස කෝවිඩ් පාලන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.පෙරේරා, මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් මර්දන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටුවේදී මෙම තොරුතුරු අනාවරණය විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 16
Previous Post

කාබුල් ගුවන් තොටුපලේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට

Next Post

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් ලක්ෂයක් පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් ලක්ෂයක් පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved