• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 38ක් බඳවා ගැනේ

23 May 2026
in දේශීය, පුවත්
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  පුරප්පාඩු සඳහා  නව නිලධාරීන් 38ක්  බඳවා ගැනේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු තිස් අටක් සඳහා සුදුස්සන් බඳවාගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (22) සිදුකෙරුණා. බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම බඳවා ගැනීම් සිදුකර ඇත්තේ 2026 අප්‍රේල් මස 09 වන දින පැවති 198 වැනි අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියට ප්‍රකාරව, විනිවිදභාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ අයදුම්පත් කැඳවීමෙන් අනතුරුවයි. මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලන, පරිපාලන සහ නඩත්තු කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම නව නිලධාරීන්ගේ සේවය සපයා ගැනීමට නියමිතයි. ආරම්භයේදී “පොදු පහසුකම් මණ්ඩලය” ලෙස ක්‍රියාත්මක වූ මෙම ආයතනය, පසුව 2005 වසරේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණා.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ජේ. නිශාන් නානායක්කාර, සාමාන්‍යාධිකාරි වාස්තු විද්‍යාඥ එම්. ටී. කපිල ප්‍රියන්ත සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගන්කන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
Post Views: 0
Previous Post

පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි හිටපු කථානායක අශෝක රන්වල

Next Post

නැඟෙනහිර ඉඩම් කොල්ලය නැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ජනපති අනුර කුමාර අම්පාරේදී කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

චීනයේ ගල් අඟුරු පතලක සිදු වූ  දරුණු ගෑස් පිපිරීමකින්  82ක් ජීවිතක්ෂයට  තවත් පිරිසක් අතුරුදහන්

බණ්ඩාරවෙළ එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ  මහා පරිමාණ සූදු පොළක් වටලයි සැකකරුවන් 10ක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ  ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ  සයිබර් මංකොල්ලය විමර්ශනයට  FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා පරිමාණ සයිබර් මංකොල්ලය විමර්ශනයට FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

23 May 2026
ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක  රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක්  වහාම ඉවත් කෙරේ

ඇමෙරිකාවේ කර්මාන්තශාලාවක රසායනික ටැංකියක් පිපිරී යාමේ අවදානමක් 40,000 කට අධික පිරිසක් වහාම ඉවත් කෙරේ

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved