• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

7 January 2021
in විදෙස්

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද (07) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය සමගනි. එසේම අමෙරිකාවේ උප ජනාධිපති ලෙස කමලා හැරිස්ව පිළිගන්නා බව ද අමෙරිකානු කොංග්‍රසය තහවුරු කළේය.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන්, සෙනෙට් සභා ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතරුව මෙම පිළිගැනීම තහවුරු විය.

 

 

Post Views: 11
Previous Post

ගෝඨා යන්නෙත් රනිල්ගේ පාරේ – ජවිපෙන් චෝදනා

Next Post

ලොතරැයි ජයග්‍රාහී මුදල් රටේ යහපත වෙනුවෙන් යොදවන්න – අගමැති කියයි

editor

editor

Next Post

ලොතරැයි ජයග්‍රාහී මුදල් රටේ යහපත වෙනුවෙන් යොදවන්න - අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved