• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ආයතනවල විනය රකින්න ශක්තිමත් අභ්‍යන්තර විගණනයක් අත්‍යවශ්‍යයි

කෝප් කමිටු සභාපති පවසයි

15 May 2026
in දේශීය, පුවත්
රාජ්‍ය ආයතනවල විනය රකින්න  ශක්තිමත් අභ්‍යන්තර  විගණනයක් අත්‍යවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය සතු ව්‍යාපාරවල යහපැවැත්ම සහ මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කරයි. අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ වැඩමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය ආයතන 457ක් පවතින බැවින් එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගික නොවන නිසා ඒවායේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමට ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය පෙන්වා දුන්නේ රාජ්‍ය අරමුදල්වල සැබෑ හිමිකරුවන් මහජනතාව බැවින් එම අරමුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමට අභ්‍යන්තර විගණනය මගින් රාජ්‍ය විගණනයට සහය දිය යුතු බවයි. අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතන ප්‍රධානියාගෙන් ස්වාධීන කර අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය ආයතන 300කට ආසන්න ප්‍රමාණයක ප්‍රධානීන් සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

නුවරඑළිය ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රජයට කිලෝවකට රුපියල් 220ක ස්ථාවර මිලක්

Next Post

79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා බලා පිටත්ව යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

PayPal ශ්‍රී ලංකාවට  මෙරට ඩිජිටල් ආර්ථිකයේ  නව යුගයක් අගමැතිනියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව පරිච්ඡේදයක් අමාත්‍ය විජිත හේරත් සහ ජනපති ලූකෂෙන්කෝ අතර තීරණාත්මක හමුවක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved