• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රජයට කිලෝවකට රුපියල් 220ක ස්ථාවර මිලක්

15 May 2026
in දේශීය, පුවත්
නුවරඑළිය ගොවීන්ගේ  අර්තාපල් අස්වැන්න රජයට  කිලෝවකට රුපියල් 220ක  ස්ථාවර මිලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටලුවලට සහනයක් වෙමින්, ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි සමුපකාර කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානය මගින් අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක සහතික මිලකට මිලදී ගැනීම සිදු කෙරේ. එහිදී එක් ගොවියෙකුගෙන් දිනකට උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 1000ක් මිලදී ගැනීමට නියමිත අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද ගොවීන් උද්යෝගයෙන් තම අස්වැන්න රජය වෙත ලබා දීමට කටයුතු කරමින් සිටියි.
මෙලෙස සෘජුව මිලදී ගන්නා අර්තාපල් තොග දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට ලබා දීමට රජය පියවර ගෙන ඇත. අතරමැදියන්ගේ බලපෑමකින් තොරව ගොවියාට නිසි මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය අර්තාපල් සාධාරණ මිලකට මිලදී ගැනීමටත් මෙමගින් අවස්ථාව උදා වේ.
Post Views: 1
Previous Post

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි ඩොලරයේ විකුණුම් මිල රුපියල් 332 සීමාවට

Next Post

රාජ්‍ය ආයතනවල විනය රකින්න ශක්තිමත් අභ්‍යන්තර විගණනයක් අත්‍යවශ්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

PayPal ශ්‍රී ලංකාවට  මෙරට ඩිජිටල් ආර්ථිකයේ  නව යුගයක් අගමැතිනියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර අනතුරු ඇඟවීමක් මගේ ඉවසීම ඉක්මවා යමින් පවතිනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිලියන 108ක කොකේන් සමඟ  ඉන්දීය භූවිද්‍යාඥයෙක්  කටුනායකදී දැලට කොටු වෙයි

මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය භූවිද්‍යාඥයෙක් කටුනායකදී දැලට කොටු වෙයි

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව පරිච්ඡේදයක්  අමාත්‍ය විජිත හේරත් සහ  ජනපති ලූකෂෙන්කෝ  අතර තීරණාත්මක හමුවක්

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව පරිච්ඡේදයක් අමාත්‍ය විජිත හේරත් සහ ජනපති ලූකෂෙන්කෝ අතර තීරණාත්මක හමුවක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved